Results for කෘතිම translation from Sinhala to English

Human contributions

From professional translators, enterprises, web pages and freely available translation repositories.

Add a translation

Sinhala

English

Info

Sinhala

මේ මම හදපු කෘතිම ලේ.

English

it's my fake blood. it's fake.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

කෘතිම බුද්ධිය, මයිකල්

English

you can't worry. artificial intelligence,michael.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

ඒක යම් ආකාරයක කෘතිම ප්‍රෝටීනයක්ද?

English

is it some kind of synthetic protein?

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

මම එයාට කෘතිම ස්වසනය දෙමින් හිටියා..

English

and just when i was giving him mouth-to-mouth..

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

ඔවුන් ආකර්ෂණය වෙනවා කෘතිම ආලෝකයට.

English

they be drawn to man-made light.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

ලෝකයේ මුල්ම කෘතිම බුද්ධියේ මව ඔයා වුණා.

English

makes you mother of the world's first a.i.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

කෘතිම dna ඇත්ත මානව සෛල වලට ඇතුලු කරනවා.

English

even incorporating synthetic dna into genuine human tissue.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

මම කථා කලා කෘතිම රසකාරක එකතු කරපු සැකකාරයත් එක්ක.

English

i was discussing an artificial sweetener with a suspect earlier on.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

ඒත් මේ බලන්න සම්පූර්ණයෙන් කෘතිම වාහන තෙල් ජාතියක්.

English

but look at this-- full-synthetic motor oil.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

ලෝකයේ පළවෙනිම නියමාකාර, පූර්ණ කෘතිම බුද්ධිය.

English

the world's first proper, full artificial intelligence.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

ඔහුට කෘතිම බුද්ධීන් සම්බන්ධයෙන් අධ්‍යාත්මීය ගැටළුවක් තියෙනවා.

English

he has a spiritual issue with artificial intelligence.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

ඔයා අද රෑත් කෘතිම බුද්ධි වැඩසටහන ගැනද වැඩ කරන්නේ?

English

are you working on your artificial intelligence program tonight?

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

- කෘතිම කපු, පොලිමර් දානවා - එහි වෙන යමක් තිබේද?

English

- and what is that stuffing made off?

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

එයාගේ කෘතිම බුද්ධියට පුළුවන් ඕනම ඓන්ද්‍රීය බුද්ධියකට වඩා වේගයෙන් ඉගෙනගන්න.

English

its ai can learn much faster than any organic intelligence.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

අනිත් ආයතන මනුෂ්‍යයෙක් වගේ කෘතිම බුද්ධියක් නිර්මාණය කරන්න මහන්සිවෙද්දී අපි මනුෂ්‍යයෙකුට ඒ බලය දුන්නා

English

while other agencies have been busy trying to make artificial intelligence more human, we gave a human the kind of power that had previously only been found in a machine.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

දැක්කනේ, ඔයාගේ සරල කෘතිම බුද්ධි වැඩසටහන නිසා... ...ඔයා ඇත්ත වගේ පේන්න ගන්නවා.

English

see, your simple ai program... makes you think you're real.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Sinhala

ඒ කියන්නේ m.i.t. නිබන්ධනය හින්දා... ...ඔයාව ලෝකයේ මුල්ම කෘතිම බුද්ධියේ මව වුණා.

English

so a thesis project from mit makes you mother of the world's first al.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Get a better translation with
4,401,923,520 human contributions

Users are now asking for help:



We use cookies to enhance your experience. By continuing to visit this site you agree to our use of cookies. Learn more. OK