Je was op zoek naar: මුස්ලිම්වරු (Sinhala - Engels)

Menselijke bijdragen

Van professionele vertalers, bedrijven, webpagina's en gratis beschikbare vertaalbronnen.

Voeg een vertaling toe

Sinhala

Engels

Info

Sinhala

ඔහුගේ කතාව දහස් ගනනක් මුස්ලිම්වරු සලිත කරනවා.

Engels

his story has moved thousands of muslims.

Laatste Update: 2016-10-27
Gebruiksfrequentie: 1
Kwaliteit:

Sinhala

googleලංකාවේ ඉන්න ගොඩක් මුස්ලිම්වරු තමිල්නාඩු දුවිඩ සම්භවයක් ඇති අය තමයි. සාමාන්‍ය සමාජයේ පිළිගත්ත මතය නම් අරාබියෙන් ආපු වෙළෙන්දෝ සිංහල ගෑනු අරන් මුස්ලිම් උනාය කියන එක. එහෙම වෙච්ච සුළු පිරිසක් ඇති. දැන් ඒ අය සිංහල වෙලා ඉවරයි. (‘තම්බි මුදියන්සේලාගේ‘ වැනි වාසගම් තියෙන අයගේ ඉතිහාසය හොයා බලන්ඩ වටිනවා). සිංහල අම්මාගෙයි අරාබි තාත්තාගෙයි ළමයි දෙමළ කතා කරන්ඩ විදියක් නෑනේ. තාමත් ලංකාවේ මුස්ලිම් පවුල්වල සමහර අය ඉන්දියාවෙන් තමයි බදින්නේ. ඒ අර සම්බන්ධය නිසා. කොහොම වෙතත් මේතුමාගේ අදහස අගය කරන්ඩ ඕනේ. කොහෙන් ආවත් ලංකාවේ මුස්ලිම් ජනයා ශ්‍රී ලංකික මුස්ලිම් හෝ සිංහල මුස්ලිම් උනොත් තමයි ඒ අය ලංකාවේ සංස්කෘතියට අවශෝෂණය උනා වෙන්නේ. මේ වගේ චතුර විදියට සිංහල කතා කිරීම සහ මේ අදහසුත් ඒක සම්පූර්ණයෙන්ම නොවුනත් අර්ධ වශයෙන් හෝ වෙමින් පවතින බවට සාධකයක්. තව ගොඩක් දුර යන්ඩ තියෙනවා. මෙතුමා කියන විදියට දිගින් දිගටම අපහාස කරමින් පරිභව කරමින් දේශපාලන අවස්ථාවාදීන්ගේ මුස්ලිම් විරෝධයෙන් වෙන්නේ මේ අවශෝෂණයට බාධා එල්ල වෙන එකයි. අනිත් පැත්තෙන් මුස්ලිම් ජාතිකයන්ගේ යම් පිරිසක් අන්තවාදීව හැසිරෙනවා නම් එය වැළැක්වීමත් රජයේ වගකීම. ‘නිල නොවන පොලිසි‘ වැඩේට බැහීමෙන් වෙන්නේ ජාතිවාදී කෝලාහලයක් ඇති වන එකයි

Engels

shifan

Laatste Update: 2013-02-28
Gebruiksfrequentie: 1
Kwaliteit:

Referentie: Wikipedia

Krijg een betere vertaling met
4,401,923,520 menselijke bijdragen

Gebruikers vragen nu voor assistentie



Wij gebruiken cookies om u de best mogelijke ervaring op onze website te bieden. Door de website verder te gebruiken, geeft u toestemming voor het gebruik van cookies. Klik hier voor meer informatie. OK