From professional translators, enterprises, web pages and freely available translation repositories.
the department will do what it feels is right.
නිවැරදි දේ විතරක් දෙපාර්තමේන්තුවෙන් කෙරෙයි.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
but that's not what is important right now.
ඒත් ඒක නෙවෙයි දැන් වැදගත්.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
mr. sampangi.. you cannot decide what is right and what is wrong!
සාම්පාන්ගි මහත්තයා.. ඔයාට හරි මොකක්ද වැරැදි මොකක්ද කියලා තිරණය කරන්න බෑ.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
you're willing to do what is needed and i'm not.
ඔයාට මාව කොච්චරවත් අවශ්‍ය වෙන්නේ නෑ.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
that is not what is happening here.
ඒක නෙවෙයි මෙතන වෙන්නේ.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
give me a frank opinion as to what is happening here what to do, what not to do.
මට මහෙ වනේනෙ මොකක්ද කියල කියන්න.. ..මොකක් කරන්නද, මොකක් නොකර ඉන්නද..
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
but if you won't talk to me, there's only so much i can do. what is it?
ඒත් ඔයා මට ඒ ගැන කීවේ නැත්නම් මට කරන්න තියෙන්නෙ එක දෙයයි මොකක්ද ඒ?
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
till now they used you in my place, i'll take your place and do what is to be done, and save our father.
ඔයා මේ වෙනකන් මං වගේ රගපෑවානේ, දැන් මම ඔයා වගේ රගපාලා කරන්න ඕන ඒවා කරලා, අපේ තාත්තව බේරගමු.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
what is the point of wearing a mask if you can't do what you want?
තමන්ට ඕන දේ කරන්න බැරි නම් ඔහොම වෙස්මූණක් දාන් ඉන්න එකේ තේරුම මොකද්ද?
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality: