From professional translators, enterprises, web pages and freely available translation repositories.
you said sundays has been full.
ඔයා කිව්වනේ ඉරිදට පිරෙනවා කියලා.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
do you eat it on sundays?
ඔයාලා උන්ව කෑමට ගන්නවාද ඉරිදාට?
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
peter always works sundays.
පීටර් හැම ඉරිදාවකම මෙහෙ වැඩ කරනවනේ.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
how many sundays in two months?
මාස දෙකකට කොයි තරම් ඉරිදාවල් තියෙනවා ද?
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
eight sundays in two months, dear.
මාස දෙකකට ඉරිදාවල් අටක් තියෙනවා, පුතේ.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
..on sundays in maya verma's presence.
..තම දියණිය මුණගැසෙන්න පුලුවන්.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
this is just for fun. just saturdays and sundays only.
මේක නිකන් විනෝදෙටනෙ, සෙනසුරාදටයි ඉරිදටයි විතරයි නෙ.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
sundays are out. my man eyes me as a cat eyes fish
මගේ මිනිහ බැල්ම දානව මට, පූසෙක් මාලු වලට බැල්ම දානව වගේ
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
it's only then that sundays and mondays will come quickly.
හරි ද? එහෙම වුණොත් විතරයි ඉරිදාවලුයි සඳුදාවලුයි ඉක්මනට එන්නේ.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
ma'am, your husband hasn't worked sundays in weeks.
මැඩම්, ඔබතුමීගේ සැමියා සති ගාණකින් ඉරිදා වැඩ කරලා නැහැ.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
sundays after first worship for a few hours if anybody needs it.
ඉරිදත් පළමු දේවමෙහෙයෙන් පස්සේ පැය කීපයක් කාටහරි වුවමනා කළොත්.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
i've got english lessons on saturdays, and target practice on sundays.
සෙනසුරාදා ඉංග්‍රීසි පංති යනවා, වෙඩිතියන්න පුරුදු වෙනවා ඉරිදට.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
sunday
ඉරිදා
Last Update: 2016-10-27
Usage Frequency: 4
Quality: