From professional translators, enterprises, web pages and freely available translation repositories.
a minimal but configurable window manager
සුළු නමුත් සැකසිය හැකි කවුළු කළමණාකරුවෙක්name
Last Update: 2011-10-23
Usage Frequency: 1
Quality:
a small, non-configurable window manager
කුඩා, සැකසිය නොහැකි කවුළු කළමණාකරුවෙක්name
Last Update: 2011-10-23
Usage Frequency: 1
Quality:
a highly configurable and low resource window manager based on blackbox
blackbox මත පාදක වූ අඩු සම්පත් භාවිත කරන බොහෝ සැකසීම් සිදුකල හැකි කවුළු කළමණාකරුname
Last Update: 2011-10-23
Usage Frequency: 1
Quality:
the lightweight window manager. a non-configurable, bare window manager
සැකසීම් කල නොහැකි, සැහැල්ලු මුඩු කවුළු කළමණාකරුවෙක්. name
Last Update: 2011-10-23
Usage Frequency: 1
Quality:
this list shows the configurable component types. click the component you want to configure. in this dialog you can change kde default components. components are programs that handle basic tasks, like the terminal emulator, the text editor and the email client. different kde applications sometimes need to invoke a console emulator, send a mail or display some text. to do so consistently, these applications always call the same components. here you can select which programs these components are.
මෙම ලැයිස්තුව වෙනස් කල හැකි සංරචක වර්‍ග පෙන්වයි. ඔබට වෙනස් කිරීමට ඇවැසි සංරචකය තෝරන්න. මෙම සංවාදයේදී ඔබට පෙරනිමි kde සංරචක වෙනස් කල හැක. මෙහිදී ඔබට සංරචක වැඩසටහන් වෙනස් කල හැක. සංරචක යනු අග්‍ර අනුකාරකය, පෙළ සකසනය හා තැපැල් සහායක වැනි මූලික කාර්‍යයන් හසුරුවන වැඩසටහන් වේ. වෙනස් kde යෙදුම් සඳහා ඇතැම්විට කන්සෝල අනුකාරකයක් අවදි කිරීමට සිදුවිය හැක, ඇතැම් විට ලිපියක් යැවීම හෝ පෙළක් පෙන්වීමට සිදුවිය හැක, ඒවා නිවැරදිව කිරීම සඳහා මෙම යෙදුම් වලට යම් සංරචක කැඳවීමට සිදුවේ, මෙහිදී ඔබට එම වැඩසටහන් හා සංරචක මොනවාදැයි යෙදිය හැක..
Last Update: 2011-10-23
Usage Frequency: 1
Quality: