Results for crawling translation from English to Sinhala

Human contributions

From professional translators, enterprises, web pages and freely available translation repositories.

Add a translation

English

Sinhala

Info

English

crawling back?

Sinhala

ආපහු බඩගාගෙන ආවද?

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

i'm crawling.

Sinhala

- මම දණගානවා තමා.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

this place is crawling with wolves.

Sinhala

මෙතන වෘකයො පිරිල, ඔත්තු බලනව.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

the lone-lands are crawling with them.

Sinhala

පහත් බිම් උන්ගෙන් පිරිල තියෙන්නෙ.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

the place is crawling with troops, grandpa.

Sinhala

එතන සොල්දාදුවෝ වැහි වැහලා සීයා.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

crawling around in the ceiling, risking your life.

Sinhala

සීලිමේ බඩ ගාමින්, ජීවිතය අනතුරේ දාගෙන.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

goddamn cats crawling up trees, 5 times 5 is 25....

Sinhala

මල උලවු පූසො ගස් උඩ බඩගානව පස් වරක් පහ 25 යි...

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

this one settler fella came crawling out of a burning cabin.

Sinhala

එතන හිටපු එක ගොවියෙක් පිච්චෙන ගෙයි ඉඳං බඩගාගෙන එනව.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

it's like crawling on your belly... to stalk helpless prey!

Sinhala

නිකන් ගහක් බඩගාලා සතෙක් ලුහුබදිනවා වගෙ

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

we can get a divorce in a year, without the government crawling all over us.

Sinhala

අපිට අවුරුද්දකින් දික්කසාද වෙන්න පුලුවන් රජයේ නීති වලට පටහැනි වෙන්නෙත් නැතුව

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

next thing you know, we have s.h.i.e.l.d. crawling all over

Sinhala

-ඔවුන් ආරක්ශකයෝ .

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

i mean, this camp is crawling with unsavory types, and you need someone with their ear to the ground.

Sinhala

මේ කඳවුර දැන් අප්‍රසන්න වේගෙන යනවා. ඔයාට ඕනා වෙනවා පැත්ත ගැන දන්න හොඳ කන් දෙකක්.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

but she found the castle of the beast a noise, stronger and more beautiful by bell, that is crawling.

Sinhala

නමුත් ඇය මෘගයාගේ මාලිගය නිශ්ශබ්ද, ශක්තිමත් හා වඩා ලස්සන තැනක් හැටියට දැක්ක, ඒක කැටිගන්වන සුළුයි.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

i spent the last three years of my life crawling' through a mexican sewer tryin' to work my way up the line to get next to papi greco.

Sinhala

මම පහුගිය අවුරුදු තුනම මෙක්සිකන් අසුචි ගොඩේ දණ ගෑවා, මගේ මාර්ගේ හදා ගන්න පපි ග්‍රෙකෝ ලඟට.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

you know the reason i'm wearing these gloves is because i don't know what kind of woodland creatures is going to come crawling out of that fucking nest on top of your head.

Sinhala

ඔයා දන්නව මම මේ අත් වැසුම් පැළඳගෙන ඉන්න හේතුව මොකද මම දන්නේ නෑ මොන වගේ වනගත සත්වයන් බඩගාගෙන ඒවිද කියල ඔය ඔයාගෙ ඔලුවෙ තියෙන මගුලෙ කූඩුවෙන්.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Get a better translation with
9,155,905,871 human contributions

Users are now asking for help:



We use cookies to enhance your experience. By continuing to visit this site you agree to our use of cookies. Learn more. OK