From professional translators, enterprises, web pages and freely available translation repositories.
i feel sorry for you.
උඹ ගැන මට දුකයි. ඇයි දන්නවද?
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
i'm sorry for everything.
මට සමාවෙන්න හැමදේකටම.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
i'm... sorry for your loss.
මට සමාෙවන්න ඔයාගෝ අහිමිවීම ගැන ∙
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
sorry...for you?
සමාවෙන්න... ඒ ඔයාටද?
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
i feel sorry for you, dad.
මටත් ඔයා ගැන දුකයි, තාත්තෙ.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
i'm sorry for what i did.
මට සමාවෙන්න මම කරපු දේට.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
i'm sorry for your loss, sir.
කණගාටුයි ඔබට වුණු අහිමි වීම ගැන,සර්.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
i'm sorry for the mix-up.
පොඩ්ඩක් අවුල් වුනාට සමාවනේන
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
i'm sorry for just stopping by.
නොකියා ආවට සමාවෙන්න.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
i'm sorry to bother you, but i need some help.
මට සමාවෙන්න ඔයාලාට කරදර කරනවාට. ඒත් මට උදව්වක් අවශ්‍යයි.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
harper, i'm sorry for the interruption.
කවදාවත් අදහස් කරේ නැ ...
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
i am sorry for what i said to you.
මට සමාවෙන්න ඔයාට කියපු දේවල් වලට .
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
and i'm sorry for putting you in the middle of it.
ඔයාවත් ඒකට ගාව ගත්ත එකට සමාවෙන්න.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
i am sorry for yesterday!
ඊ යෙ ගැන මට සමාවෙන්න!
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
i'm sorry for ruining your friday night.
සමාවෙන්න ඔයාගේ සිකුරාදා රැය විනාශ කළාට.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
shmuel, i'm really sorry for what i did.
ෂ්මූල්, මම කරපුදේට සමාවෙන්න.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
i'm sorry for staring, but it's really quite astonishing.
මට සමාවෙන්න බලාගෙනම හිටියට, ඒත් ඒක ඇත්තටම විස්මයජනකයි.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
am i sorry for what i did?
මම කල වරද ගැන කණගාටු වෙනව කියලද?
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
sorry for late wish
ගැන කණගාටුයි
Last Update: 2020-10-06
Usage Frequency: 1
Quality:
Reference:
i'm sorry for the cookie crisp in your bum bum.
හොඳයි, එහෙනම් මේක අවුලක් නැහැ කියලා හිතනවා
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
Reference: