From professional translators, enterprises, web pages and freely available translation repositories.
isthrivingto achieve more andthe achievements itwill make in future lets go
අප ඉතාමත් ආඩම්භර විය යුතුයි තරුණ පරපුර ලබා ගන්නා ජයග්‍රහණයන් පිළිබඳව, එය ඉදිරියේදී තවත් ජයග්‍රහණ ලබා ගැනීමට ඉහවල් වන හේතු සාධකයක් වනු ඇති. යමු,
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
everyone is getting settled itwill be good if i should get settledwith nandu very soon
හැමෝම පිළිවෙලක් වෙනවා බන්. ඉක්මනටම නන්දුත් එක්ක පිළිවෙලක් උනොත් හොදයි.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:
whatisthere in itto like, itwonit be seen during day, canit be seen on a cloudy day, norwe cantouch, neither can we carry itwith us but itwill remain like that forever, even afterwe leave this world like those statues which are built after someone dies
එකේ මොනවද කැමති වෙන්න තියෙන්නේ, දවල්ට දකින්න බැ,වලාකුළු වැඩි දවසට පෙන්නේ නැ. අල්ලන්න බැ,අරගෙන යන්නත් බැ. එත් එක හැමදාටම එහෙමම තියෙනවා, අපි නැති උනාට පස්සෙත්.
Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality: