Von professionellen Übersetzern, Unternehmen, Websites und kostenlos verfügbaren Übersetzungsdatenbanken.
- can you see the codex?
- ඔයා ප්රභවකය දැක්කද?
Letzte Aktualisierung: 2016-10-27
Nutzungshäufigkeit: 1
Qualität:
i'll upload the codex.
මම ප්රභවකය අපිගත කරන්නම්.
Letzte Aktualisierung: 2016-10-27
Nutzungshäufigkeit: 1
Qualität:
the codex is krypton's future.
ප්රභවකය තමයි ක්රිප්ටනයේ අනාගතය.
Letzte Aktualisierung: 2016-10-27
Nutzungshäufigkeit: 1
Qualität:
i will not let you use the codex like this.
මම ඔයාට ඉඩ තියන්නෙ නෑ ප්රභවකය මේ විදිහට පාවිච්චි කරන්න.
Letzte Aktualisierung: 2016-10-27
Nutzungshäufigkeit: 1
Qualität:
i know you stole the codex, jor-el.
මම දන්නවා ඔයා ප්රභවකය හොරකම් කළ බව ජෝර්-එල්.
Letzte Aktualisierung: 2016-10-27
Nutzungshäufigkeit: 1
Qualität:
it is of little consequence because i have located the codex.
ඒක සැලකියු යුතු දෙයක් නෙමෙයි, මොකද මම ප්රභවකය හොයාගත්තා.
Letzte Aktualisierung: 2016-10-27
Nutzungshäufigkeit: 1
Qualität:
jor-el, by the authority of general zod surrender the codex.
ජෝර්-එල්, සෙන්පති සොඩ්'ගේ අණ පරිදි, ප්රභවකය භාරදෙන්න.
Letzte Aktualisierung: 2016-10-27
Nutzungshäufigkeit: 1
Qualität:
give me control of the codex. i will ensure the survival of our race.
මට ප්රභවකයේ පාලනය පවරන්න, මම අපේ වර්ගයාගේ පැවැත්ම සහතික කරන්නම්.
Letzte Aktualisierung: 2016-10-27
Nutzungshäufigkeit: 1
Qualität:
mom, zod said this codex he's looking for can bring my people back.
අම්මා... සොඩ් කිව්වා එයා හොයන අර ප්රභවකයෙන් මගේ අයව ආපහු ඇති කළහැකි කියලා.
Letzte Aktualisierung: 2016-10-27
Nutzungshäufigkeit: 1
Qualität:
does kal-el need to be alive for us to extract the codex from his cells?
කැල්-එල් පණපිටින් ඉන්න ඕනිද, අපට එයාගෙ සෛලවලින් ප්රභවකය උපුටගන්න?
Letzte Aktualisierung: 2016-10-27
Nutzungshäufigkeit: 1
Qualität:
i will harvest the codex from your son's corpse and i will rebuild krypton atop his bones.
මම ප්රභවකය උපුටාගන්නවා ඔහේගෙ පුතාගේ මළකඳින්. ඒ විදිහට, මම ක්රිප්ටනය ආපහු හදනවා, එයාගෙ ඇටකටු උඩ.
Letzte Aktualisierung: 2016-10-27
Nutzungshäufigkeit: 1
Qualität:
jor-el took the codex the dna of a billion people, then he bonded it within his son's individual cells.
ජෝර්-එල්, ප්රභවකය අරගත්තා, මිනිසුන් බිලියන ගණනකගේ dna... ඉන් පස්සෙ එයා තමන්ගෙ පුතාගෙ ඇගේ සෛලවලට ඒක ඇතුළු කළා,
Letzte Aktualisierung: 2016-10-27
Nutzungshäufigkeit: 1
Qualität: