Results for codex translation from English to Sinhala

Human contributions

From professional translators, enterprises, web pages and freely available translation repositories.

Add a translation

English

Sinhala

Info

English

- can you see the codex?

Sinhala

- ඔයා ප්‍රභවකය දැක්කද?

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

i'll upload the codex.

Sinhala

මම ප්‍රභවකය අපිගත කරන්නම්.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

the codex is krypton's future.

Sinhala

ප්‍රභවකය තමයි ක්‍රිප්ටනයේ අනාගතය.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

i will not let you use the codex like this.

Sinhala

මම ඔයාට ඉඩ තියන්නෙ නෑ ප්‍රභවකය මේ විදිහට පාවිච්චි කරන්න.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

i know you stole the codex, jor-el.

Sinhala

මම දන්නවා ඔයා ප්‍රභවකය හොරකම් කළ බව ජෝර්-එල්.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

it is of little consequence because i have located the codex.

Sinhala

ඒක සැලකියු යුතු දෙයක් නෙමෙයි, මොකද මම ප්‍රභවකය හොයාගත්තා.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

jor-el, by the authority of general zod surrender the codex.

Sinhala

ජෝර්-එල්, සෙන්පති සොඩ්'ගේ අණ පරිදි, ප්‍රභවකය භාරදෙන්න.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

give me control of the codex. i will ensure the survival of our race.

Sinhala

මට ප්‍රභවකයේ පාලනය පවරන්න, මම අපේ වර්ගයාගේ පැවැත්ම සහතික කරන්නම්.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

mom, zod said this codex he's looking for can bring my people back.

Sinhala

අම්මා... සොඩ් කිව්වා එයා හොයන අර ප්‍රභවකයෙන් මගේ අයව ආපහු ඇති කළහැකි කියලා.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

does kal-el need to be alive for us to extract the codex from his cells?

Sinhala

කැල්-එල් පණපිටින් ඉන්න ඕනිද, අපට එයාගෙ සෛලවලින් ප්‍රභවකය උපුටගන්න?

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

i will harvest the codex from your son's corpse and i will rebuild krypton atop his bones.

Sinhala

මම ප්‍රභවකය උපුටාගන්නවා ඔහේගෙ පුතාගේ මළකඳින්. ඒ විදිහට, මම ක්‍රිප්ටනය ආපහු හදනවා, එයාගෙ ඇටක‍ටු උඩ.

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

English

jor-el took the codex the dna of a billion people, then he bonded it within his son's individual cells.

Sinhala

ජෝර්-එල්, ප්‍රභවකය අරගත්තා, මිනිසුන් බිලියන ගණනකගේ dna... ඉන් පස්සෙ එයා තමන්ගෙ පුතාගෙ ඇගේ සෛලවලට ඒක ඇතුළු කළා,

Last Update: 2016-10-27
Usage Frequency: 1
Quality:

Get a better translation with
10,209,212,540 human contributions

Users are now asking for help:



We use cookies to enhance your experience. By continuing to visit this site you agree to our use of cookies. Learn more. OK